caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Muddaththir المدثر

වාක්‍ය 56 · මක්කා · revelation order 4

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ පොරවා ගෙන සිටින්නාණනි!

See all translations of this verse →

قُمْ فَأَنذِرْ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ නැගී සිට, අවවාද කරනු.

See all translations of this verse →

وَرَبَّكَ فَكَبِّرْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.

See all translations of this verse →

وَثِيَابَكَ فَطَهِّرْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.

See all translations of this verse →

وَٱلرُّجْزَ فَٱهْجُرْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කිලිට්ටෙන් වළකිනු.

See all translations of this verse →

وَلَا تَمْنُن تَسْتَكْثِرُ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු.

See all translations of this verse →

وَلِرَبِّكَ فَٱصْبِرْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.

See all translations of this verse →

فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ

Sinhalese Translation - Rowwad Translation Centerහොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;

See all translations of this verse →

فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑය දුෂ්කර දිනයක් වනු ඇත.

See all translations of this verse →

عَلَى ٱلْكَٰفِرِينَ غَيْرُ يَسِيرٍ

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නො වනු ඇත.

See all translations of this verse →

ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerමා හා මා මැවූ අය නුඹ තනිව අත හැර දමනු.

See all translations of this verse →

وَجَعَلْتُ لَهُۥ مَالًا مَّمْدُودًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.

See all translations of this verse →

وَبَنِينَ شُهُودًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)

See all translations of this verse →

وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.

See all translations of this verse →

ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේ ය.

See all translations of this verse →

كَلَّآ إِنَّهُۥ كَانَ لِـَٔايَٰتِنَا عَنِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන්වලට විරුද්ධ විය.

See all translations of this verse →

سَأُرْهِقُهُۥ صَعُودًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.

See all translations of this verse →

إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේ ය.

See all translations of this verse →

فَقُتِلَ كَيْفَ قَدَّرَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?

See all translations of this verse →

ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ද ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?

See all translations of this verse →

ثُمَّ نَظَرَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු අධීක්ෂණය කර බැලී ය.

See all translations of this verse →

ثُمَّ عَبَسَ وَبَسَرَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු රවා කිපුණේ ය.

See all translations of this verse →

ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු පිටු පා උඩඟු විය.

See all translations of this verse →

فَقَالَ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌ يُؤْثَرُ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

إِنْ هَٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේ ය.)

See all translations of this verse →

سَأُصْلِيهِ سَقَرَ

Sinhalese Translation - Rowwad Translation Centerමම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ

Sinhalese Translation - Rowwad Translation Centerසකර් යනු කුමක්දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

See all translations of this verse →

لَا تُبْقِى وَلَا تَذَرُ

Sinhalese Translation - Rowwad Translation Centerඑය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නො දමයි.

See all translations of this verse →

لَوَّاحَةٌ لِّلْبَشَرِ

Sinhalese Translation - Rowwad Translation Centerසම දැඩි ලෙස දවාලන්නකි.

See all translations of this verse →

عَلَيْهَا تِسْعَةَ عَشَرَ

Sinhalese Translation - Rowwad Translation Centerඒ මත දහනව දෙනෙකි.

See all translations of this verse →

وَمَا جَعَلْنَآ أَصْحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةً وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا۟ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِيمَٰنًا وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْمُؤْمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًا كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ

Sinhalese Translation - Rowwad Translation Centerනිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නො කළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නො කළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත් ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නො කරනු පිණිසත් ය. එමෙන් ම "මෙමඟින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක් දැ?"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත් ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නො දනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.

See all translations of this verse →

كَلَّا وَٱلْقَمَرِ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව, සඳු මත දිවුරමින්.

See all translations of this verse →

وَٱلَّيْلِ إِذْ أَدْبَرَ

Sinhalese Translation - Rowwad Translation Centerරාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.

See all translations of this verse →

وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ

Sinhalese Translation - Rowwad Translation Centerඅරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.

See all translations of this verse →

إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.

See all translations of this verse →

نَذِيرًا لِّلْبَشَرِ

Sinhalese Translation - Rowwad Translation Centerමිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.

See all translations of this verse →

لِمَن شَآءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය නුඹලා අතරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.

See all translations of this verse →

كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerසෑම ආත්මයක් ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේ ය.

See all translations of this verse →

إِلَّآ أَصْحَٰبَ ٱلْيَمِينِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් දකුණුපස ජනයා හැර.

See all translations of this verse →

فِى جَنَّٰتٍ يَتَسَآءَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.

See all translations of this verse →

عَنِ ٱلْمُجْرِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerවැරදි කරුවන්ගෙන්;

See all translations of this verse →

مَا سَلَكَكُمْ فِى سَقَرَ

Sinhalese Translation - Rowwad Translation Center"නුඹලාව සකර් තුළට ගෙන ආවේ කුමක් ද?"

See all translations of this verse →

قَالُوا۟ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ

Sinhalese Translation - Rowwad Translation Center"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නො වූයෙමු" යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නො සිටියෙමු.

See all translations of this verse →

وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ

Sinhalese Translation - Rowwad Translation Center"(නිෂ්ඵල කටයුතුවල) ගිලී සිටින්නන් සමඟ අප ද ගිලී සිටියෙමු".

See all translations of this verse →

وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.

See all translations of this verse →

حَتَّىٰٓ أَتَىٰنَا ٱلْيَقِينُ

Sinhalese Translation - Rowwad Translation Centerස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.

See all translations of this verse →

فَمَا تَنفَعُهُمْ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නො වන්නේ ය.

See all translations of this verse →

فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන් ය.

See all translations of this verse →

كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් තැති ගත් බූරුවන් මෙනි.

See all translations of this verse →

فَرَّتْ مِن قَسْوَرَةٍۭ

Sinhalese Translation - Rowwad Translation Centerසිංහ ගොදුරින් පලා යන.

See all translations of this verse →

بَلْ يُرِيدُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًا مُّنَشَّرَةً

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.

See all translations of this verse →

كَلَّا بَل لَّا يَخَافُونَ ٱلْـَٔاخِرَةَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නො වෙති.

See all translations of this verse →

كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව නියත වශයෙන් ම එය උපදෙසකි.

See all translations of this verse →

فَمَن شَآءَ ذَكَرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!

See all translations of this verse →

وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නො ලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සා ය. එමෙන් ම සමාව දායාද කරන්නට ද සුදුස්සා ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70