caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Alaq العلق

වාක්‍ය 19 · මක්කා · revelation order 1

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ

Sinhalese Translation - Rowwad Translation Centerමැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.

See all translations of this verse →

خَلَقَ ٱلْإِنسَٰنَ مِنْ عَلَقٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය.

See all translations of this verse →

ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය.

See all translations of this verse →

ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වී ය.

See all translations of this verse →

عَلَّمَ ٱلْإِنسَٰنَ مَا لَمْ يَعْلَمْ

Sinhalese Translation - Rowwad Translation Centerමිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වී ය.

See all translations of this verse →

كَلَّآ إِنَّ ٱلْإِنسَٰنَ لَيَطْغَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේ ය.

See all translations of this verse →

أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේ ය.

See all translations of this verse →

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙත ය.

See all translations of this verse →

أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerවළක්වන අය ව නුඹ දුටුවෙහිද?

See all translations of this verse →

عَبْدًا إِذَا صَلَّىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය නුඹ දුටුවෙහිද?)

See all translations of this verse →

أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහි ද?

See all translations of this verse →

أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerනැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහි ද?)

See all translations of this verse →

أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?

See all translations of this verse →

أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ් දකියි යැයි ඔහු නොදැන සිටියේ ද?

See all translations of this verse →

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.

See all translations of this verse →

نَاصِيَةٍ كَٰذِبَةٍ خَاطِئَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.

See all translations of this verse →

فَلْيَدْعُ نَادِيَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!

See all translations of this verse →

سَنَدْعُ ٱلزَّبَانِيَةَ

Sinhalese Translation - Rowwad Translation Centerමතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් කැඳවන්නෙමු.

See all translations of this verse →

كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේ ය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70