caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qadr القدر

වාක්‍ය 5 · මක්කා · revelation order 25

بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَنزَلْنَٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද බලගතු රාත්‍රිය කුමක් ද? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

See all translations of this verse →

لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ

Sinhalese Translation - Rowwad Translation Centerබලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.

See all translations of this verse →

تَنَزَّلُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ

Sinhalese Translation - Rowwad Translation Centerමලක්වරු හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වෙති.

See all translations of this verse →

سَلَٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ

Sinhalese Translation - Rowwad Translation Centerශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70