caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා At-Tin التين

වාක්‍ය 8 · මක්කා · revelation order 28

بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلتِّينِ وَٱلزَّيْتُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඅත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,

See all translations of this verse →

وَطُورِ سِينِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසිනායි කන්ද මත ද දිවුරමින්,

See all translations of this verse →

وَهَٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ

Sinhalese Translation - Rowwad Translation Centerඅභයදායී මෙම නගරය මත ද දිවුරමින්,

See all translations of this verse →

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.

See all translations of this verse →

ثُمَّ رَدَدْنَٰهُ أَسْفَلَ سَٰفِلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerපසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.

See all translations of this verse →

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුනට අවසන් නො වන ප්‍රතිඵල ඇත.

See all translations of this verse →

فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?

See all translations of this verse →

أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَٰكِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerවිනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නො වේ ද?

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70