كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේ ය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.