caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Inshiqaaq الإنشقاق

වාක්‍ය 25 · මක්කා · revelation order 83

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتْ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස පැළී යන විට,

See all translations of this verse →

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.

See all translations of this verse →

وَإِذَا ٱلْأَرْضُ مُدَّتْ

Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොව සමතලා කරනු ලැබ,

See all translations of this verse →

وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ

Sinhalese Translation - Rowwad Translation Centerඑය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,

See all translations of this verse →

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ

Sinhalese Translation - Rowwad Translation Centerඑය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلْإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَٰقِيهِ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මිනිස! නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහුව මුණගැසෙන්නෙහි ය.

See all translations of this verse →

فَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ

Sinhalese Translation - Rowwad Translation Centerතම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,

See all translations of this verse →

فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.

See all translations of this verse →

وَيَنقَلِبُ إِلَىٰٓ أَهْلِهِۦ مَسْرُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත්ව හැරී යනු ඇත.

See all translations of this verse →

وَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهْرِهِۦ

Sinhalese Translation - Rowwad Translation Centerතවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී,

See all translations of this verse →

فَسَوْفَ يَدْعُوا۟ ثُبُورًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු විනාශය පතනු ඇත.

See all translations of this verse →

وَيَصْلَىٰ سَعِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.

See all translations of this verse →

إِنَّهُۥ كَانَ فِىٓ أَهْلِهِۦ مَسْرُورًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේ ය.

See all translations of this verse →

إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නො පැමිණෙන්නේ මය යැයි සිතුවේ ය.

See all translations of this verse →

بَلَىٰٓ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව, සැබැවින් ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේ ය.

See all translations of this verse →

فَلَآ أُقْسِمُ بِٱلشَّفَقِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ගොම්මන මත ද මම දිවුරමි.

See all translations of this verse →

وَٱلَّيْلِ وَمَا وَسَقَ

Sinhalese Translation - Rowwad Translation Centerරාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,

See all translations of this verse →

وَٱلْقَمَرِ إِذَا ٱتَّسَقَ

Sinhalese Translation - Rowwad Translation Centerචන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)

See all translations of this verse →

لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහු ම ය.

See all translations of this verse →

فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුහු විශ්වාස නො කර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?

See all translations of this verse →

وَإِذَا قُرِئَ عَلَيْهِمُ ٱلْقُرْءَانُ لَا يَسْجُدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නො කරති.

See all translations of this verse →

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ يُكَذِّبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝ ය.

See all translations of this verse →

وَٱللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය.

See all translations of this verse →

فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.

See all translations of this verse →

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۭ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් විශ්වාස කොට දැහැමි දෑ කළවුන් හැර; ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70