සූරා Ash-Shams الشمس
වාක්‍ය 15 · මක්කා · revelation order 26
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلشَّمْسِ وَضُحَىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerහිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.
See all translations of this verse →
وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerඑය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.
See all translations of this verse →
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerදහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.
See all translations of this verse →
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerරාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
See all translations of this verse →
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerඅහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
See all translations of this verse →
وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerපොළොව හා එය ව්‍යාප්ත කළ අය මත ද දිවුරමින්.
See all translations of this verse →
وَنَفْسٍ وَمَا سَوَّىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
See all translations of this verse →
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේ ය.
See all translations of this verse →
قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්ර කර ගත්තේ ද ඔහු ජය ලැබී ය.
See all translations of this verse →
وَقَدْ خَابَ مَن دَسَّىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
See all translations of this verse →
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ
Sinhalese Translation - Rowwad Translation Centerසමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝ ය.
See all translations of this verse →
إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
See all translations of this verse →
فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerමෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේ ය.
See all translations of this verse →
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු ඔහුව බොරු කළෝ ය. පසුව උගේ නහර කපා දැමුවෝ ය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේ ය. එමෙන් ම ඔවුන්ව සමතලා කර දැමුවේ ය.
See all translations of this verse →
وَلَا يَخَافُ عُقْبَٰهَا
Sinhalese Translation - Rowwad Translation Centerතවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→