සූරා Al-Lail الليل
වාක්‍ය 21 · මක්කා · revelation order 9
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerරාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,
See all translations of this verse →
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
Sinhalese Translation - Rowwad Translation Centerදහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,
See all translations of this verse →
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ
Sinhalese Translation - Rowwad Translation Centerපිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,
See all translations of this verse →
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධ ය.
See all translations of this verse →
فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,
See all translations of this verse →
وَصَدَّقَ بِٱلْحُسْنَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerයහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;
See all translations of this verse →
فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.
See all translations of this verse →
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර යැයි සිතා,
See all translations of this verse →
وَكَذَّبَ بِٱلْحُسْنَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerයහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
See all translations of this verse →
فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.
See all translations of this verse →
وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
See all translations of this verse →
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙත ය.
See all translations of this verse →
وَإِنَّ لَنَا لَلْـَٔاخِرَةَ وَٱلْأُولَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුව ය.
See all translations of this verse →
فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
See all translations of this verse →
لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى
Sinhalese Translation - Rowwad Translation Centerඅභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
See all translations of this verse →
ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේ ය.
See all translations of this verse →
وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى
Sinhalese Translation - Rowwad Translation Centerතවද බිය බැතිමත් අයව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු.
See all translations of this verse →
ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි තම ධනය පිරිනමා පිවිතුරු වූ අයෙකි.
See all translations of this verse →
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍ تُجْزَىٰٓ
Sinhalese Translation - Rowwad Translation Centerකිසිවකුට හෝ ප්‍රතිලාභ වශයෙන් පිරිනැමෙන කිසිදු සම්පතක් ඔහු සතුව නැත.
See all translations of this verse →
إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerඋත්තරීතර තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස.
See all translations of this verse →
وَلَسَوْفَ يَرْضَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→