caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Lail, වාක්‍ය 11

මක්කා · revelation order 9 · 92:11

وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70