caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Ad-Dhuhaa الضحى

වාක්‍ය 11 · මක්කා · revelation order 11

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلضُّحَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerපෙරවරු ව මත දිවුරමින්,

See all translations of this verse →

وَٱلَّيْلِ إِذَا سَجَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,

See all translations of this verse →

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹගේ පරමාධිපති නුඹව අතහැර දැමුවේ නැත. එමෙන් ම ඔහු අමනාප වූයේ ද නැත.

See all translations of this verse →

وَلَلْـَٔاخِرَةُ خَيْرٌ لَّكَ مِنَ ٱلْأُولَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.

See all translations of this verse →

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.

See all translations of this verse →

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَـَٔاوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු නුඹව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නො දුන්නේ ද?

See all translations of this verse →

وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේ ය.

See all translations of this verse →

وَوَجَدَكَ عَآئِلًا فَأَغْنَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු නුඹව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේ ය.

See all translations of this verse →

فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අනාථයාට කටුක ලෙස නො සළකනු.

See all translations of this verse →

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අයදින්නා ව පලවා නො හරිනු.

See all translations of this verse →

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70