وَوَجَدَكَ عَآئِلًا فَأَغْنَىٰ Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු නුඹව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේ ය.