caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Ash-Sharh الشرح

වාක්‍ය 8 · මක්කා · revelation order 12

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි නුඹගේ හදවත නුඹට පුළුල් නො කළෙමු ද?

See all translations of this verse →

وَوَضَعْنَا عَنكَ وِزْرَكَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.

See all translations of this verse →

ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ

Sinhalese Translation - Rowwad Translation Center(එය) නුඹේ පිට තළමින් තිබුණි.

See all translations of this verse →

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ කීර්තිය අපි නුඹ වෙනුවෙන් උසස් කළෙමු.

See all translations of this verse →

فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් නියත වශයෙන් ම දුෂ්කරතාව සමඟ පහසුව ඇත.

See all translations of this verse →

إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම දුෂ්කාරතාව සමඟ පහසුව ඇත.

See all translations of this verse →

فَإِذَا فَرَغْتَ فَٱنصَبْ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.

See all translations of this verse →

وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70