caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා At-Takwir التكوير

වාක්‍ය 29 · මක්කා · revelation order 7

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerහිරු හකුළනු ලබන විට;

See all translations of this verse →

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද තරු කඩා හැලෙන විට;

See all translations of this verse →

وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳු විතැන් කරනු ලබන විට;

See all translations of this verse →

وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට;

See all translations of this verse →

وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද වන සතුන් රැස් කරනු ලබන විට;

See all translations of this verse →

وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මුහුදු ගිනිබත් කරනු ලබන විට;

See all translations of this verse →

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට;

See all translations of this verse →

وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට;

See all translations of this verse →

بِأَىِّ ذَنۢبٍ قُتِلَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ? යි (විමසනු ලබන විට;)

See all translations of this verse →

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට;

See all translations of this verse →

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස නිරාවරණය කරනු ලබන විට;

See all translations of this verse →

وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නිරය මොලවනු ලබන විට;

See all translations of this verse →

وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ස්වර්ගය සමීප කරවනු ලබන විට;

See all translations of this verse →

عَلِمَتْ نَفْسٌ مَّآ أَحْضَرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක් දැ? යි දැන ගනු ඇත.

See all translations of this verse →

فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.

See all translations of this verse →

ٱلْجَوَارِ ٱلْكُنَّسِ

Sinhalese Translation - Rowwad Translation Center(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.

See all translations of this verse →

وَٱلَّيْلِ إِذَا عَسْعَسَ

Sinhalese Translation - Rowwad Translation Centerරාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,

See all translations of this verse →

وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ

Sinhalese Translation - Rowwad Translation Centerපෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.

See all translations of this verse →

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.

See all translations of this verse →

ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍ

Sinhalese Translation - Rowwad Translation Center(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.

See all translations of this verse →

مُّطَاعٍ ثَمَّ أَمِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.

See all translations of this verse →

وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නො වේ.

See all translations of this verse →

وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේ ය.

See all translations of this verse →

وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නො වේ.

See all translations of this verse →

وَمَا هُوَ بِقَوْلِ شَيْطَٰنٍ رَّجِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නො වේ.

See all translations of this verse →

فَأَيْنَ تَذْهَبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් නුඹලා යන්නේ කොයිබට ද?

See all translations of this verse →

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.

See all translations of this verse →

لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.

See all translations of this verse →

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නො කරන්නෙහු ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70