caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qaari'a القارعة

වාක්‍ය 11 · මක්කා · revelation order 30

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْقَارِعَةُ

Sinhalese Translation - Rowwad Translation Centerකම්පනය ඇති කරන සිදු වීම.

See all translations of this verse →

مَا ٱلْقَارِعَةُ

Sinhalese Translation - Rowwad Translation Centerකම්පනය ඇති කරන සිදු වීම කුමක් ද?

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ

Sinhalese Translation - Rowwad Translation Centerකම්පනය ඇති කරන සිදු වීම කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

See all translations of this verse →

يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.

See all translations of this verse →

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.

See all translations of this verse →

فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerතම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,

See all translations of this verse →

فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.

See all translations of this verse →

وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerතවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,

See all translations of this verse →

فَأُمُّهُۥ هَاوِيَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ වාසස්ථානය හාවියා වේ.

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එය කුමක් දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද?

See all translations of this verse →

نَارٌ حَامِيَةٌۢ

Sinhalese Translation - Rowwad Translation Center(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70