සූරා At-Takaathur التكاثر
වාක්‍ය 8 · මක්කා · revelation order 16
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ
Sinhalese Translation - Rowwad Translation Centerතරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ්ව සිහිපත් කිරීමෙන්) නුඹලාව වෙනතකට යොමු කර ඇත.
See all translations of this verse →
حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා මිනීවළවල් හමු වන තුරු,
See all translations of this verse →
كَلَّا سَوْفَ تَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
See all translations of this verse →
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerයළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
See all translations of this verse →
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,
See all translations of this verse →
لَتَرَوُنَّ ٱلْجَحِيمَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
See all translations of this verse →
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
See all translations of this verse →
ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳව විමසනු ලබනු ඇත.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→