සූරා Al-Aadiyaat العاديات
වාක්‍ය 11 · මක්කා · revelation order 14
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْعَٰدِيَٰتِ ضَبْحًا
Sinhalese Translation - Rowwad Translation Centerහති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,
See all translations of this verse →
فَٱلْمُورِيَٰتِ قَدْحًا
Sinhalese Translation - Rowwad Translation Centerකුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,
See all translations of this verse →
فَٱلْمُغِيرَٰتِ صُبْحًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද අලුයමෙහි ආක්‍රමණය කරන්නන් මත ද (දිවුරමින්.)
See all translations of this verse →
فَأَثَرْنَ بِهِۦ نَقْعًا
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට එමඟින් උන් දූවිලි නංවති.
See all translations of this verse →
فَوَسَطْنَ بِهِۦ جَمْعًا
Sinhalese Translation - Rowwad Translation Centerකණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
See all translations of this verse →
إِنَّ ٱلْإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මිනිසා තම පරමාධිපතිට ගුණමකු ය.
See all translations of this verse →
وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඇත්තෙන් ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
See all translations of this verse →
وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඇත්තෙන් ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.
See all translations of this verse →
أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නො දන්නේ ද?
See all translations of this verse →
وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නො දන්නේ) ද?
See all translations of this verse →
إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌۢ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව අභිඥානවන්ත ය.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→