caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Az-Zalzala الزلزلة

වාක්‍ය 8 · මදීනා · revelation order 93

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا

Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,

See all translations of this verse →

وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا

Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොව එහි ඇති බර බැහැර කළ විට,

See all translations of this verse →

وَقَالَ ٱلْإِنسَٰنُ مَا لَهَا

Sinhalese Translation - Rowwad Translation Centerතවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි.

See all translations of this verse →

يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا

Sinhalese Translation - Rowwad Translation Centerඑදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.

See all translations of this verse →

بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,

See all translations of this verse →

يَوْمَئِذٍ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًا لِّيُرَوْا۟ أَعْمَٰلَهُمْ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.

See all translations of this verse →

فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.

See all translations of this verse →

وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70