caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Faatiha الفاتحة

වාක්‍ය 7 · මක්කා · revelation order 5

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඅපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

See all translations of this verse →

ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

See all translations of this verse →

ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඅපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.

See all translations of this verse →

مَٰلِكِ يَوْمِ ٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerවිනිශ්චය දිනයේ රජු ය.

See all translations of this verse →

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

Sinhalese Translation - Rowwad Translation Centerඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.

See all translations of this verse →

ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපට ඍජු මඟ පෙන්වනු මැනව.

See all translations of this verse →

صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70