caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Naas الناس

වාක්‍ය 6 · මක්කා · revelation order 21

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

See all translations of this verse →

مَلِكِ ٱلنَّاسِ

Sinhalese Translation - Rowwad Translation Center(ඔහු) මිනිසුන්ගේ රජු ය.

See all translations of this verse →

إِلَٰهِ ٱلنَّاسِ

Sinhalese Translation - Rowwad Translation Center(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.

See all translations of this verse →

مِن شَرِّ ٱلْوَسْوَاسِ ٱلْخَنَّاسِ

Sinhalese Translation - Rowwad Translation Centerකිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)

See all translations of this verse →

ٱلَّذِى يُوَسْوِسُ فِى صُدُورِ ٱلنَّاسِ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.

See all translations of this verse →

مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ

Sinhalese Translation - Rowwad Translation Center(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70