caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Falaq الفلق

වාක්‍ය 5 · මක්කා · revelation order 20

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ ٱلْفَلَقِ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

See all translations of this verse →

مِن شَرِّ مَا خَلَقَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු මැවූ දෑහි හානියෙන් ද,

See all translations of this verse →

وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,

See all translations of this verse →

وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِى ٱلْعُقَدِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,

See all translations of this verse →

وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

Sinhalese Translation - Rowwad Translation Centerඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70