සූරා Al-Humaza الهمزة
වාක්‍ය 9 · මක්කා · revelation order 32
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ
Sinhalese Translation - Rowwad Translation Centerදොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුට ම විනාශය අත් වේවා!
See all translations of this verse →
ٱلَّذِى جَمَعَ مَالًا وَعَدَّدَهُۥ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.
See all translations of this verse →
يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහුගේ ධනය ඔහුව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.
See all translations of this verse →
كَلَّا لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව සැබැවින් ම ඔහු හුතමාවෙහි හෙළනු ලබයි.
See all translations of this verse →
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ
Sinhalese Translation - Rowwad Translation Centerහුතමාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
See all translations of this verse →
نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ
Sinhalese Translation - Rowwad Translation Centerඑය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්න ය.
See all translations of this verse →
ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ
Sinhalese Translation - Rowwad Translation Centerඑය හදවත් වෙත ළඟා වෙයි.
See all translations of this verse →
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ
Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
See all translations of this verse →
فِى عَمَدٍ مُّمَدَّدَةٍۭ
Sinhalese Translation - Rowwad Translation Centerඋස් කුලුනු තුළ (හිරකර).
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→