caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Asr العصر

වාක්‍ය 3 · මක්කා · revelation order 13

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْعَصْرِ

Sinhalese Translation - Rowwad Translation Centerකාලය මත දිවුරමින්.

See all translations of this verse →

إِنَّ ٱلْإِنسَٰنَ لَفِى خُسْرٍ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.

See all translations of this verse →

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَتَوَاصَوْا۟ بِٱلْحَقِّ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ

Sinhalese Translation - Rowwad Translation Centerනමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70