caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Fil الفيل

වාක්‍ය 5 · මක්කා · revelation order 19

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَٰبِ ٱلْفِيلِ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේ දැ? යි නුඹ නුදුටුවෙහිද?

See all translations of this verse →

أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නො කළේද?

See all translations of this verse →

وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේ ය.

See all translations of this verse →

تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ

Sinhalese Translation - Rowwad Translation Centerඋන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේ ය.

See all translations of this verse →

فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍۭ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුන්ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේ ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70