caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Ikhlaas الإخلاص

වාක්‍ය 4 · මක්කා · revelation order 22

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.

See all translations of this verse →

ٱللَّهُ ٱلصَّمَدُ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් ස්වාධීන ය.

See all translations of this verse →

لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.

See all translations of this verse →

وَلَمْ يَكُن لَّهُۥ كُفُوًا أَحَدٌۢ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුට සමාන කිසිවෙකු නැත.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70