caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Masad المسد

වාක්‍ය 5 · මක්කා · revelation order 6

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَّتْ يَدَآ أَبِى لَهَبٍ وَتَبَّ

Sinhalese Translation - Rowwad Translation Centerඅබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!

See all translations of this verse →

مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.

See all translations of this verse →

سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ

Sinhalese Translation - Rowwad Translation Centerමතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.

See all translations of this verse →

وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ

Sinhalese Translation - Rowwad Translation Center(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).

See all translations of this verse →

فِى جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍۭ

Sinhalese Translation - Rowwad Translation Centerඇයගේ ගෙලෙහි ඉඳි කෙඳිවලින් ඇඹරූ කඹයකි.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70