සූරා Al-Kaafiroon الكافرون
වාක්‍ය 6 · මක්කා · revelation order 18
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ يَٰٓأَيُّهَا ٱلْكَٰفِرُونَ
Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
See all translations of this verse →
لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා නමදින දෑ මම නො නමදිමි.
See all translations of this verse →
وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය.
See all translations of this verse →
وَلَآ أَنَا۠ عَابِدٌ مَّا عَبَدتُّمْ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි.
See all translations of this verse →
وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නො වූහ.
See all translations of this verse →
لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→