සූරා Al-Kawthar الكوثر
වාක්‍ය 3 · මක්කා · revelation order 15
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَعْطَيْنَٰكَ ٱلْكَوْثَرَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
See all translations of this verse →
فَصَلِّ لِرَبِّكَ وَٱنْحَرْ
Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
See all translations of this verse →
إِنَّ شَانِئَكَ هُوَ ٱلْأَبْتَرُ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→