وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනිව පැමිණෙනු ඇත.