وَغَدَوْا۟ عَلَىٰ حَرْدٍ قَٰدِرِينَ Sinhalese Translation - Rowwad Translation Centerතවද (කිසිවකුට නො දී වැළකීමට) හැකියාව ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූවෝ ය.