مَا قُلْتُ لَهُمْ إِلَّا مَآ أَمَرْتَنِى بِهِۦٓ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًا مَّا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِى كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيْهِمْ وَأَنتَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔබ නියෝග කළ පරිදි මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට නැමදුම් කරනු යැයි මිස ඔවුනට මම (වෙන කිසිවක්) නො පැවසුවෙමි. ඔවුන් අතර මා සිටි කල්තාක් ඔවුනට මම සාක්ෂිකරුවකුව සිටියෙමි. එහෙත් ඔබ මා අත්පත් කර ගත් කල්හි ඔවුන් කෙරෙහි අධීක්ෂකයා වූයේ ඔබ ය. තවද ඔබ සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.