caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Maaida, වාක්‍ය 116

මදීනා · revelation order 112 · 5:116

وَإِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبْنَ مَرْيَمَ ءَأَنتَ قُلْتَ لِلنَّاسِ ٱتَّخِذُونِى وَأُمِّىَ إِلَٰهَيْنِ مِن دُونِ ٱللَّهِ قَالَ سُبْحَٰنَكَ مَا يَكُونُ لِىٓ أَنْ أَقُولَ مَا لَيْسَ لِى بِحَقٍّ إِن كُنتُ قُلْتُهُۥ فَقَدْ عَلِمْتَهُۥ تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلْغُيُوبِ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර දමා මා හා මාගේ මව දෙවිවරුන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවෙහි දැ? යි අල්ලාහ් විමසූ විට “ඔබ අතිපිවිතුරු ය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට නො වීය. මා එය පවසා සිටියෙම් නම් ඔබ එය ගැන දන්නෙහි ය. මා තුළ ඇති දෑ ඔබ දන්නෙහි ය. ඔබ තුළ ඇති දෑ මම නො දනිමි. සැබැවින් ම ඔබ අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥය” යැයි ඔහු පැවසුවේ ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70