caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Nooh, වාක්‍ය 10

මක්කා · revelation order 71 · 71:10

فَقُلْتُ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ إِنَّهُۥ كَانَ غَفَّارًا

Sinhalese Translation - Rowwad Translation Center“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය යැයි මම පැවසුවෙමි.”
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70