قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ أَرْبَعِينَ سَنَةً يَتِيهُونَ فِى ٱلْأَرْضِ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْفَٰسِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම එය වසර හතළිහක් ඔවුන් කෙරෙහි වළක්වනු ලැබී ය. මිහිතලයේ ඔවුන් ඔබමොබ සැරිසරනු ඇත. එහෙයින් පාපතර පිරිස පිළිබඳව ඔබ දුක් නො වනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.