caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Aal-i-Imraan, වාක්‍ය 43

මදීනා · revelation order 89 · 3:43

يَٰمَرْيَمُ ٱقْنُتِى لِرَبِّكِ وَٱسْجُدِى وَٱرْكَعِى مَعَ ٱلرَّٰكِعِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තවද (නැවී තිරස් ව) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.’
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70