caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qasas, වාක්‍ය 29

මක්කා · revelation order 49 · 28:29

فَلَمَّا قَضَىٰ مُوسَى ٱلْأَجَلَ وَسَارَ بِأَهْلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارًا قَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමූසා කාලවකවානුව අවසන් කොට තම පවුල සමඟ ගමන් ගත් කල්හි තූර් කන්ඳ අසලින් ගින්නක් දුටුවේ ය. ‘නුඹලා මෙහි රැඳී සිටිනු. නියත වශයෙන් ම මම ගින්නක් දුටිමි. ඉන් යම් තොරතුරක් හෝ නුඹලා උණුසුම ලබනු පිණිස ගිනි පෙනෙල්ලක් හෝ නුඹලා වෙත ගෙන එන්නට මට හැකි වනු ඇත යැයි පැවසී ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70