سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَذَكَّرُونَ Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ දැ? යි විමසනු.