caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 93

මදීනා · revelation order 87 · 2:93

وَإِذْ أَخَذْنَا مِيثَٰقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ ٱلطُّورَ خُذُوا۟ مَآ ءَاتَيْنَٰكُم بِقُوَّةٍ وَٱسْمَعُوا۟ قَالُوا۟ سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا۟ فِى قُلُوبِهِمُ ٱلْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُم بِهِۦٓ إِيمَٰنُكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා මත තූර් කන්ද ඔසවා නුඹලා අප පිරිනැමූ දෑ බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද සවන් දෙනු යැයි අප නුඹලාගෙන් ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. (එවිට) "ඔවුහු අප සවන් දී පිටුපෑවෙමු" යැයි පැවසූහ. ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් වසු පැටවා (නැමදීම) ඔවුන්ගේ සිත් තුළ පොවනු ලැබී ය. “නුඹලා විශ්වාසවන්තයින් නම් නුඹලාගේ විශ්වාසය කවර කරුණක් පිළිබඳ නුඹලාට අණ කරන්නේ ද එය නපුරු විය” යැයි (නබිවරය) පවසනු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70