قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නම් නුඹ මින් බැහැරව යනු. නියත වශයෙන් ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේ ය.