مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ Sinhalese Translation - Rowwad Translation Centerඔහු ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහුව ප්‍රමාණවත් ලෙස සැකසුවේ ය.