فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.