وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَٰفِظُونَ Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.