caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Qaaf, වාක්‍ය 33

මක්කා · revelation order 34 · 50:33

مَّنْ خَشِىَ ٱلرَّحْمَٰنَ بِٱلْغَيْبِ وَجَآءَ بِقَلْبٍ مُّنِيبٍ

Sinhalese Translation - Rowwad Translation Centerකවුරුන් අදෘශ්‍යමාන තත්ත්වයේදී මහා කරුණාන්විතයාණන්ට බිය වී (ඔහු වෙත) හැරෙන හදවතකින් පැමිණෙන්නේද;
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70