caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Nisaa, වාක්‍ය 53

මදීනා · revelation order 92 · 4:53

أَمْ لَهُمْ نَصِيبٌ مِّنَ ٱلْمُلْكِ فَإِذًا لَّا يُؤْتُونَ ٱلنَّاسَ نَقِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොමැති නම් ඔවුනට ආධිපත්‍යයෙන් කොටසක් හෝ තිබේ ද? එසේ තිබුණු විටෙක ජනයාට (එයින්) අල්පයක් හෝ ඔවුහු පිරි නො නමති.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70