وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعْلُومٌ Sinhalese Translation - Rowwad Translation Centerඅපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේ ම ය.