وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِ فَبَصُرَتْ بِهِۦ عَن جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු පසුපසින් යනු යැයි ඇය ඔහුගේ සහෝදරියට පැවසුවා ය. එවිට ඔවුන් නොදැනුවත්ව සිටිය දී (ඔවුන්) අසලින් ම සිට ඔහු පිළිබඳ ඇය විපරම් කළා ය.