قَالَ رَبِّىٓ أَعْلَمُ بِمَا تَعْمَلُونَ Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සිදු කරන දෑ පිළිබඳව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසී ය.