قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى Sinhalese Translation - Rowwad Translation Center(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව! යැයි ප්‍රාර්ථනා කළේය.