caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 214

මදීනා · revelation order 87 · 2:214

أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا۟ ٱلْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِكُم مَّسَّتْهُمُ ٱلْبَأْسَآءُ وَٱلضَّرَّآءُ وَزُلْزِلُوا۟ حَتَّىٰ يَقُولَ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ مَتَىٰ نَصْرُ ٱللَّهِ أَلَآ إِنَّ نَصْرَ ٱللَّهِ قَرِيبٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට පෙර ඉකුත්ව ගිය වුන්ට මෙන් නුඹලාට ද (දුෂ්කර තත්වයක්) නො පැමිණ ම නුඹලා ස්වර්ගයට පිවිසෙන්නට සිතන්නෙහු ද? දුෂ්කරතා හා උවදුරු ඔවුන්ව ග්‍රහණය කළේ ය. ධර්ම දූතයා හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ද අල්ලාහ්ගේ ජයග්‍රහණය කවදා දැ? යි අසන තරමට ම ඔවුහු කම්පනයට පත් කරනු ලැබූහ. සැබැවින් ම අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීප බව දැන ගනු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70