caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 118

මදීනා · revelation order 87 · 2:118

وَقَالَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا ٱللَّهُ أَوْ تَأْتِينَآ ءَايَةٌ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ تَشَٰبَهَتْ قُلُوبُهُمْ قَدْ بَيَّنَّا ٱلْـَٔايَٰتِ لِقَوْمٍ يُوقِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දැනුම නොමැත්තෝ “අල්ලාහ් අප සමඟ කතා කළ යුතු නො වේ ද? නැතිනම් අප වෙත ප්‍රාතිහාර්යයක් පැමිණිය යුතු නො වේ දැ?”යි අසති. ඔවුනට පෙර සිටි අය ද මොවුන් පවසනවාක් මෙන් ම පැවසූහ. ඔවුන්ගේ හදවත් එකිනෙකට ඒකාකාර විය. සැබැවින් ම තරයේ විශ්වාස කරන පිරිසට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70