caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Hijr, වාක්‍ය 55

මක්කා · revelation order 54 · 15:55

قَالُوا۟ بَشَّرْنَٰكَ بِٱلْحَقِّ فَلَا تَكُن مِّنَ ٱلْقَٰنِطِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි නුඹට සැබෑව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂා රහිත වූවන් අතරින් නො වනු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70